සාරංග උමාලි දෙන්නගේම ආදර කතාව පහුගිය දවසක අවසන් වුනා කියලා හැමතැනම ආරංචියක් යනවා.
ඉතින් මේ සිද්ධිය ට මුල් වෙච්ච ධනුක දිල්ෂාන් (Dhanushka Dilshan) උමාලිට තෑග්ගට දුන්නු ලේන්
පැටියා හින්දා සාරංග ගොඩක් කලබල වෙලා ඒ ප්‍රශ්නයම දුර දිග ගිහින් දෙන්නම
වෙන්වෙලාලු.
මේ කතාව මුලින්ම මාධ්‍යයට අනාවරණය කලේ උමාලි තිලකරත්න සමග මව්බිම පුවත්පතේ නදීෂ නිර්මාණ හේරත් කළ සංවාදයකදීයි.
දෙදෙනාගේම වෙන්වීම සම්බන්ධයෙන් මේවනවිට කථා පැතිරී තිබියදීත් ඇතැම් වෙබ් අඩවි මේ පුවත සැඟවීමට වෑයමක් දරන ආකාරය පෙනෙන්නට තිබෙනවා.
නමුත් එසේ සිදුකරන එක සත්‍ය දැනගැනීමට ජනතාවට තිබෙන අයිතිය වෙනතකට හැරවීමක් වනවා.
Source : Derana.lk

No comments:
Post a Comment