06 July 2017
ප්‍රවීණ නිළි දුලීකා මාරපන හිස මුඩු කරයි
දුලීකා මාරපන කියන්නේ අපි කවුරුත් දන්න රංගන හැකියාවෙන් ඉහළම තැනක ඉන්න ආදරණීය කලාකාරිණියක්.
අවස්ථා ගණනාවකදිම සම්මානයට පාත්‍රවුණ දුලීකා ලැබෙන චරිතයට උපරිම සාධාරණය ඉටුකරනවා කියලයි ශේෂ්ත්‍රයේ අය කියන්නේ.
ඒ ගැන අපට තවත් ඔප්පු කරවන ඡායාරූප පෙළක් දුලීකා ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා.
ඇගේ හිසමුඩුකළ ඡායාරූප පෙලක් තමයි මේ විදියට ෆේස්බුක් එකේ පලකරලා තිබුනේ.සුපර්ණා නැමති චිත්‍රපටයක චරිතයක් වෙනුවෙන් ඇය මෙසේ හිස මුඩු කොට තිබුණා.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
In the heart of Athens, sidewalks teem with passersby, restaurants are packed with people and crowds flow from the metro. But take a few s...





