චමත්කා ලක්මිණී කිව්වම දැන් ඕන කෙනෙක් දන්නවානේ. ගිණියම් රෑ වීඩියෝවෙන්
කරලියට ආපු චමත්කාගේ අලුත්ම වැඩක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.
චමත්කා ලක්මිණී නිරූපණ ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම නිරූපණ ශිල්පිණියක් වගේම
ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක්. ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූ
රැජන තරග රැසකට සහභාගි වූ ඇය මේ වනවිට නර්තන ශිල්පිණියක හා ගීත රූපරචනා
සඳහා නිරූපිකාවක ලෙස ද නමක් දිනා සිටි අයෙක්.
කොහොම වුණත් මේ ජනප්‍රිය නිරූපිකාව පළමුවරට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක්
නිරූපණය කරමින් නිළියක ලෙස සිනමා රංගනයකින්ම කලඑළි බසින්නට සූදානම්වන
පුවතක් අපිට දැන ගන්න ලැබුණා.
චමත්කා ඒ ගැන කියන්නේ මෙන්න මේ වගේ දෙයක් “නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන
‘සරුංගල්‘ චිත්‍රපටයේ ‘අසංකි ‘කියන ප්‍රධාන චරිතය රඟපාන්න මට මේ වන විට
අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ගැන හුඟක් සතුටුයි. මොකද රඟපාන්න ලොකු ආසාවක් හිතේ
තිබුණා.
එය මා දුටු සිහිනයක්. අද වනවිට එය සැබෑ වී තිබෙනවා. අසංකි කියන්නේ මේ
සමාජයේ ජීවත්වන චරිතයක්. සමාජයේ අනෙක් තරුණ ජීවිතවලට යම් ආදර්ශයක් දෙන්න
පුළුවන් චරිතයක්. ඒ චරිතයේ යමක් කරන්න තිබෙන නිසා මම කැමැත්තෙන් ඒ චරිතය
රඟපාන්න භාර ගත්තා. මගේ පළමු සිනමා රංගනයෙන් ප්‍රේක්ෂකයා වෙත අලුත්
අත්දැකීමක් ලබාදෙන්න මම සූදානම්.”
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
In the heart of Athens, sidewalks teem with passersby, restaurants are packed with people and crowds flow from the metro. But take a few s...
