04 June 2017
උමාලිගේ පියා ඇයව ලංකාවට එවා ඇත්තේ විශේෂ ආරක්ෂාවකුත් එක්කලු – විස්තර මෙන්න
සාරංග – උමාලි විවාහය දෙදරා යාම පිළිබඳව පසුගියදා පුවත් වාර්තා වීමත් සමඟින් ඔවුන් දෙදෙනා පිළිබඳව බොහෝ පිරිසක් කතා කරන්න වුණා. එම පුවත වාර්තා වන විටත් උමාලි ජපානයේ සිටි අතර මේ වන විට ඇය නැවත ලංකාවට පැමිණ ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ ඇයද රංගනයෙන් දායක වන ”නිනෝ ලයිව්” චිත්‍රපටයේ මුහුරත් උළෙල සඳහා වන අතර එය පෙරේදා (01) දිනයේදී පැවැත්වුනේ රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන්.
මේ සඳහා පැමිණි උමාලි හට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබූ බව එම අවස්ථාවට සහභාගී වූ අයෙකු කියා ඇත්තේ ඇයගේ පියා විසින් මෙලෙස ආරක්ෂකයින් යොදවා තිබූ බවයි. උමාලි, ගායක සංඛ දිනෙත් සමඟින් එක්ව මෙහිදී පැමිණ සිටි පිරිස ගීතයකින්ද පිනවන්නට කටයුතු කළා.
කෙසේ නමුත් සියළු දෙනා එක්ව චිත්‍රපටය නරඹන අතර උමාලි හදිසියේම එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
ඇයගේ ආරක්ෂකයින් සමඟ උමාලි මෙලෙස පිටව ගොස් ඇති අතර ඇය සමඟින් කතාබහ කරන්නට සිටි ක්ෂේත්‍රයේ මිතුරන්ට ඇය මඟ හැරී ගොස් තිබෙනවා.
මේ Nino Live චිත්‍රපටයේ මංගල දර්ශනයේ ඡායාරූප එකතුවයි.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
In the heart of Athens, sidewalks teem with passersby, restaurants are packed with people and crowds flow from the metro. But take a few s...
