වැඩ බලන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවිර මහතා පැවසුවේ පසුගිය 7
වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරිම සිදුකර ඇති බව ය.
මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා
ධුරයෙන් විශ්‍රාම ගෙන ඇති බව වැඩ බලන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මූලාශ්‍ර : Newsfirst
