යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට මේජර් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පත් කර තිබේ.
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම කරනු ලැබූ බව ය.
ජනාධිපතිවරයා රුසියාව බලා පිටත් වීමට පෙර මෙම පත් කිරීම කළ බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.
මුලාශ්‍ර - Newsfirst
