22 February 2017
වැඩිමිල සහල් සොයා දිවයින පුරා වැටලීම්
සහල් සඳහා පාලන මිලක් නියමකර තිබියදී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා වැටලීම් 137 ක්
සිදුකළ බව වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි. ඊයේ (20) සිදුකළ
එම වැටලීම් වලදී වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 52ක් හඳුනාගත් බව කර්මාන්ත හා
වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් පැවසීය. එම පුද්ගලයන්ට සහ ව්‍යාපාරික ස්ථාන වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. (තවදුරටත් බලන්න)
Subscribe to:
Post Comments (Atom)
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...

No comments:
Post a Comment