ගයාන් වික්‍රමතිලක කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක්.
මේ දවස්වල ඔහු ගැන සහ ඔහුගේ හිටපු බිරිඳ ෆර්ෂිනා ගැන කතාබහක් ඇතිවී තිබෙනවා.
පසුගියදා ගයාන් ගැන ඔහුගේ හිටපු බිරිඳ මාධ්‍ය හමුවේ කියා සිටියේ ඔවුන්ගේ දරුවාව ගයාන් බලෙන් රඳවාගෙන සිටින බවයි.
ඇය දක්වා තිබුණු අදහස්වලට ගයාන් කියා සිටියේ එම චෝදනා අසත්‍ය බවත් ඔහුට මුස්ලිම් ආගමට බැඳෙන්න කියා කෙනෙහිලිකම් කළ බවත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලක් මවට හඬක් සංවිධානයේ සභාපති, රංගන
ශිල්පිණී මදුෂා රාමසිංහ සිය මුහුණු පොතේ අදහස් දක්වමින් කියා සිටියේ
ගායාන්ගේ එම ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි.
ෆර්ෂිනාට ඇය කතාකර වැඩිදුර තොරතුරු විමසූ බවත් එම සටහනේ සඳහන් කර තිබෙනවා. එම සටහන පහතින් දැක්වෙනවා.
මුලාශ්‍ර - දෙරණ
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...







