22 February 2017
රවිරාජ් ඝාතනය : පෙත්සම විභාගයට අවසර
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුව අවලංගු කර එම
නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමක්
විභාග කිරීමට අභියාචනාධිකරණයේ අවසරය හිමිවිය. රවිරාජ් බිරිඳ වන සශිකලා රවිරාජ් විසින් පෙත්සම ගොනු කරනු ලැබිණි. අදාළ
ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් 05 දෙනෙකු විශේෂ ජුරි
සභාවේ තීරණයකට අනුව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ඉකුත්
දෙසැම්බර් මස තීන්දු කළ බව පෙත්සම්කාරිය කියා සිටී. ........... (තවදුරටත් බලන්න)
Subscribe to:
Post Comments (Atom)
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...

No comments:
Post a Comment