25 July 2017

සාරංග & උමාලි නීතියෙන් වෙන් වෙයි


සාරංග සහ උමාලි ගැන පසුගිය කාලේ පුරාම විවිධ පුවත් මැවුුනා.
ඊට ආසන්නතම සිද්ධිය වුණේ හොඳ නිළිය සම්මානය අරන් වේදිකාවේ සාරංග ඉස්සරහ උමාලි කිියපු
කතාව.

ඊට පස්සේ  සාරංග සිය මුහුනුපොතේ දැම්ම සටහනක් නිසාත් ලොකු කතාබහක් ඇති කළා.
කොහොම වුනත් සමහරු කිව්වේ මේ දෙදෙනාගේ ආදරේ ගැන මිනිස්සු බොරු කතා ගොතනවා කියලයි.
ඒකට හේතුව තමයි සාරංගත් උමාලිත් හැමෝගෙම හිතේ ආදරවන්තයින් විදිහට හොද පැහැදීමක් ඇති කරලා තීබීම.
මේ හැමදේම වෙනස් වෙලා දෙදෙනා වෙන් වෙන්න යනවා කියන ආරංචිය තිබුණත් ඒ කවුරුත් ඒකට කෙලින් උත්තරයක් දුන්නේ නැ.
කොහොම වුනත් අපට ආරංචි වුනේ මේ දෙදෙනා නීතියෙන් වෙන් වෙන්න මේ වෙනකොටත් නඩුවක් දාලා තියෙනවා කියලයි.
විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුනේ ඔවුන් දෙදෙනාගේ නිත්‍යානුකූල වෙන්වීම ළගදීම සිදුවෙනවා කියලයි.









No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...