06 April 2017

මගේ පැතුම ඉටුවුණා! ඒත් දරුවෝ ගැන බලාපොරොත්තුවක් නැහැ – ජෝන් සීනාගේ නොසිතූ විවාහ යෝජනාවෙන් පසු සුරූපි නිකී බෙලා කී කතාව

රෙස්ලින් ක්‍රීඩාවේ නම් දරා සිටින ක්‍රීඩයෙකු වන ජෝන් සීනා පසුගිය දිනෙක ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේය.ඒ රෙස්ලින් තරඟයක් අතරතුරදී වීම සුවිශේෂි සිදුවීමක් විය.
රෙස්ලින් ක්‍රීඩිකාවක වන නිකී බෙලා ඔහුගේ පෙම්වතියයි.ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස වසර කිහිපයක්ම ඇසුරු කර තිබුණි.

කෙසේ වෙතත් තමන්ට දරුවන් සෑදිමේ අපේක්ෂාවක් නොමැති බව පසුව ඇය මාධ්‍ය වෙත පවසා තිබුණි.
‘‘මම කිහිප වටකදීම ජොන්ගෙන් ඔය ප්‍රශ්ණය විමසලා තිබෙනවා…නමුත් ඔහුට දරුවන් පිළිබඳ කැමැත්තක් නැහැ..ඒ ඔහුගේ තීරණයක්..ඒ නිසා බොහෝ විට අප දරුවන් දහන්නේ නැතිවෙයි‘‘

එමෙන්ම තම පෙම්වතා ඉදිරිපත් කළ විවාහ යෝජනාව පිළිබඳවද ඇය අදහස් දක්වා තිබුණි.

‘‘මම පුදුමයට මෙන්ම කම්පනයට පත්වුණා ඔහු එතරම් විශාල ජනකායක් මැද මට විවාහ යෝජනා කරාවි යැයි සිතුවේ නැහැ ඒ වෙලාවේ 70 000 පමණ ජනකායක් එතැන සිටියා.කොහොම වුණත් මගේ සිහිනය සැබෑ වුණා ඒ රාත්‍රීය මට අමතක කළ නොහැකියි‘‘.

ජෝන් සීනාද මෙහිදි ඔහුගේ පෙම්වතිය පිළිබඳ අදහස් දක්වා තිබුණි.එහිදී ඔහු පවසා තිබුණේ තම දිවියේ දුෂ්කර අවස්ථාවන්හි සෑම විටම ඇය ශක්තියක් වූ බවය.

‘මට හරිම කෙනා හමුවුණා ඇය සෑම විටම මගේ ශක්තිය වුණා‘ යැයිද ඔහු පවසා තිබිණ.

මුලාශ්‍ර  -නෙත්

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...