මාලඹේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලිසිය භාරයට ගෙන ඞී එන් ඒ පරීක්ෂණය
සදහා යොමුකළ, ඝාතනයට ලක්වූ බව කියන රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ට
අයත් යැයි සැක කෙරෙන අස්ථි කොටස් සහ කලවා කොටස් අතර තාජූඩීන්ගේ අස්ථි කොටස්
අඩංගු නොවන බවට තහවුරු වී ඇතැයි රහස් පොලිසීය අද(05) අධිකරණයට දැනුම්
දුන්නේය.
බොරැල්ල ජින් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා මේ බව
දැන්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ වැඩබලන අතිරේක මහේස්ත‍්‍රාත්
ප‍්‍රසාද් සිල්වා මහතාට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළවම සාක්ෂි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි සැකපිට රිමාන්ඩ්
කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන 18 වැනිදා තෙක්
රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසද නියෝග කෙරිණ.
මෙම අස්ථි කොටස් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එහි උදෘත
ඉකුත් පෙබරවාරි මස 5 වැනිදා නිතිපතිවරයා වෙත උපදෙස් පතා යොමුකර ඇතැයි ද
රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...