ශී ලංකාවේ කලා නිර්මාණ කෙරෙහි විවිධ කලා සම්ප්‍රදායන්ගේ ආභාශය ලැබි ඇති අයුරු මෙරට ඉතිහාසය විමසා බැලිමේදි පැහැදිළි වේ. අනුරාධපුර යුගයේ ප්‍රතිමා කලාව පිළිබඳ තොරතුරු ගවේශනයට ප්‍රථම විවිධ ප්‍රතිමා නිර්මාණයන් සඳහා පාදක වුණු සම්ප්‍රදායන් පිළිබඳ අවබෝධයක් ලබා තිබිම වැදගත් වේ. එලෙස අවබෝධ කර ගැනිම තුලින් එකි අනුරාධපුර යුගයේ ප්‍රතිමාවන් පිළිබඳ වඩා පුලුල් දෘෂ්ටියකින් හැදැරිමට අවකාශය සැලසේ. අනුරාධපුර යුගයේ ප්‍රතිමා ශිල්පයේ නිරුප’ත සම්ප්‍රදායන් අතර,
■ ගාන්ධාර සම්ප්‍රදාය
■ මතුරා සම්ප්‍රදාය
■ අමරාවති සම්ප්‍රදාය
■ ගුප්ත සම්ප්‍රදාය
■ පල්ලව සම්ප්‍රදාය
■ විජයනග්ර සම්ප්‍රදාය
යන සම්ප්‍රදායන් දක්නට ලැබේ.
ඒ අතර ගාන්ධාර සම්ප්‍රදායන් මුල් තැනක් ද’ විමසා බැලිය හැක. ක්‍රි.ව.1-5 දක්වා සියවස් අතර පැවතුණු මේ සඳහා ග්‍රීක ආභාශයද (විදේශිය ආභාශයද ) ලැබි ඇත. මේ නිසා ග්‍රික බෞද්ධ සම්ප්‍රදාය නමින්ද හැදින්වේ. මුලින්ම ගන්ධාර ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා නෙලිම ආරම්භ වුවා යැයි පැවසේ. මේ බුද්ධ පතිමා වලින් බොහෝ දූරට ස්වාභාවික මනුෂ්‍ය ලක්ෂණ පිළිබිඔු කර ඇතඅජන්තා, බුද්ධගයා හා තාරුත් ආදි චිත්‍ර ගාන්ධාර සම්ප්‍රදායට අයත් වේ.
ක්‍රි.ව. 1-2 දක්වා කාල සිමාව තුල සිමාව තුළ මතුරා සමිප්‍රදාය පැවතුනි. මිට ජෛන ආගමෙහි ආභාශය ලැබි ඇත. මතුරා සමිප්‍රදාය තුල දේශිය ලක්ෂණ ගැබිව ඇත. මතුරා ප්‍රතිමා වලින් බුදූරාජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතය මුර්තිමත් කර ඇත. ගුප්ත සමිප්‍රදාය විකාශනය වුයේද මතුරා සමිප්‍රදායෙනි වටකුරු මුහුණ, තරබරු පෙනුම යොදා ඇත ඌර්ණ රෝම ධාතුවද එහි පිහිටා ඇතඇගට ඇලි තිබෙන සිවුරු මතුරා ප්‍රදේශයේ ප්‍රතිමාවල ලක්ෂණ වෙයි.
ලංකාවේ අවුකන ,තොලුවීල ආදි ප්‍රතිමා අයත් අමරාවති සම්ප්‍රදාය ක්‍රි.ව 2-4 අතර සියවස් කාලවල පැවතිණි. ලංකාවේ මුලින් සෑදූ බුද්ධ ප්‍රතිමා සඳහා අභාශය ලැබුනේ අමරාවති සම්ප්‍රදායෙන් යැයි පැවසේ. බොහෝවිට කිරිගරුඩගල් මේ සඳහා භාවිතා කර ඇතපටු දිගටි හිස, බෙලිකටු හැඩයේ කෙස් කැරළි, පිරුණු සිරුර, ක්‍රමවත්ව ඇතුළට නෙරාගිය සිවුරු රැල්ල, මෙන්ම යට අදනය පෙන්වා ඇත. පැතලි බව, කැළඔුන බව අංග චලනය පෙන්වයි.
භාරතිය චන්ද්‍රගුප්ත රාජ්‍ය සමයේ පටන් ඇරඹි ගුප්ත සම්ප්‍රදාය ක්‍රි.ව 4-6 දක්වා කාලයට අයත් වේ.මෙය මහායාන කලාවට සම්බන්ධය. බොහෝදූරට කැටයම් සඳහා කලුගල් භාව’තා කර ඇත. ඉන්දියාවේ ප්‍රතිමා කලාවේ උසස්ම අවස්ථාව ලෙස ගුප්ත සම්ප්‍රදාය සැලකේ. මුහුණෙහි මඳ සිනහව, අධ්‍යාත්මික ගුණ ප්‍රකාශනය, අඩවන් වු දෙනෙත්, ඇගට ඇලුනු සිවුර මෙම ප්‍රතිමාවල දක්නට ලැබේ. මතුරා සම්ප්‍රදාය තුළින් ගුප්ත සම්ප්‍රදාය බිහි වු බව පැවසේ. ඉන්දියාවේ අජන්තා චිත්‍ර, සරනත් බුද්ධ ප්‍රතිමාව, සමාධි බුද්ධ ප්‍රතිමාව, ඉසුරුමුණියේ පෙම් යුවල, බිසෝ මාළිගේ සදකඩ පහණ තුළින් අදටත් මෙම සම්ප්‍රදාය පිළිඹීබු වේ.
බෞද්ධ ආගමට එතරම් සබදතාවක් නොදක්වන සම්ප්‍රදායක් ලෙස පල්ලව සම්ප්‍රදාය පෙන්වා දිය හැක ක්‍රි.ව 7 සියවස පමණ මෙය ආරම්භ වේ.හින්දූ ආගමට වැඩි නැඔුරුවක් දැක්වීම පෙන්නුම් කෙරේ. හිටි බුද්ධ ප්‍රතිමාවල රැස් වලල්ල පල්ලව ලක්ෂණයකි. එත් රූප ප්‍රතාපවත් මෙන්ම විශාලය ජලාශවල ගල් ඉවුරුද කැටයම් සඳහා යොදා ගනි.(ඉසුරුමුණිය ) ගොපුර කැටයම් සහිත්‍ය, ඉන්දියාවේ ඇලිපන්ටි, එල්ලෝරා ලෙන්වල කැටයම් ද, ලංකාවේ ඉසුරුමුණි ඇත් කැටයම, අශ්ව හිස සහා මිනිසා, නාලන්දා ගෙඩි ගෙය යනාදිය පල්ලව සම්ප්‍රදායට අයත් වේ.
බෞද්ධාගමට එතරම් සම්බන්ධතාවක් නොදක්වන තවත් සම්ප්‍රදායක් ලෙස විජයනග්ර සම්ප්‍රදාය පෙන්වාදිය හැකිය. ක්‍රි.ව 16 සියවස මෙහි දියුණුම අවස්ථාවයි.මෙයට පල්ලව සම්ප්‍රදායේ ලක්ෂණයන් ද එකතු වි ඇත.කුලුණු සහිත මණ්ඩපය මෙහි විශේෂ ලක්ෂණයකී.කොවිලට මගුල් මඩුවක් ද එකතු කරයි.දෙපසින් සිට පනින අශ්ව රූප ද මෙහි විශේෂ ලක්ෂණයකි. ගඩලාදේණිය විහාරය විජයනග්ර සම්ප්‍රදායට අයත් වේ.

No comments:
Post a Comment