ඩිලාන් ගමගේ ලිව්ව ”දිමංක කිව්වා අවසාන ප්‍රේමයයි මාගේ” ගීතය මේ
රටේ ජනප්‍රිය තලයට පැමිණි ගීත වලින් එකක්. පස්සේ කාලෙක ඩිලාන්ට ඕන වෙනවා
මේ ගීතයේ Female Virsion එක කරන්න. ඩිලාන් මේකට ඔෂානි සංදීපාව යොදා ගන්නේ
දිමංක එක්කත් මත බේදයක් හදාගෙන.
ඇත්තම කිව්වොත් මේ ගීතය ඩිලාන් ඔෂානි ලවා කියවන්නේ දිමංකටවත් කියන්නේ නැතුවයි කියලයි ආරංචිය. දිමංක ඩිලාන් මත බේදය හට ගන්නෙත් මේ නිසා. කොහොම වුනත් මේ දවස්වල ඩිලාන් ඔෂානි සන්දිපා එක්කත් දිමංක එක්ක වගේම මත බෙදයක්න් හදාගෙන. මේ ගැටුම එලියට එන්නේ ඩිලාන් ඔහුගේ Facebook ගිණුම හරහා ඔෂානිට චෝදනා මුඛයෙන් සටහනක් තැබීම නිසාවෙන්.
ඕෂානි මගේ නම කියන්නේ නෑ Media වලට ගිහිල්ලා. එයාට මාවයි, ආශානුයි අමතක වෙලා .’මාර වැඩේ කියන්නේ දැන් මේ නංගිට මගෙයි අශාන්ගෙයි නම් දෙකවත් මතක නැති හැටි’කොහොම වුනත් ඔහුගේ මේ සටහන නිසා Facebook හරහා ඇතැම් පිරිස් ඔෂානිට චෝදනා කරලා තිබුනේ ඇගේ ආත්ම ගෞරවය පවා කෙලෙසෙන ආකාරයෙන්. ඩිලාන්ගේ පැත්තෙන් විතරක් දාපු සටහනක් නිසා ඔෂානිට චෝදනා එල්ල වෙද්දී Gossipking අදහස් කළේ ඔෂානිගේ පැත්තෙන් මේ චෝදනා වලට මොනවද කියන්න තියෙන්නෙ කියලා දැනගන්න,
ඩිලාන්ගේ Facebook සටහන කියවපු නොකියවපු හැමෝම ඔෂානිගේ මේ හඬපටය අහලා බලන්න, එතකොට කව්ද හරි කව්ද වැරදි මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා හැමෝටම දැනගන්න පුළුවන් වේවි.

No comments:
Post a Comment