ඉතා කෙටි කාලයක් තුළදී නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගැනීමට
සමත්වූ නිමාෂා සෙව්වන්දි වැන්ඩොර්ට් අද නිරූපිකාවකට අමතරව රංගන ශිල්පිනියක්,
නිවේදිකාවක් ලෙසද කටයුතු කළ ඇය, මේ දිනවල සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන්
වැඩි කාලයක් වැය කරමින් සිටින බවට තොරතුරු ලැබේ.






