දකුණු ඉන්දීය සිනමාවේ මැර චරිත ආභාෂයට ගනිමින් යාපනය හා ඒ ආසන්න
ප්‍රදේශවල මහජනතාව බිය වද්දා අපරාධ රැසක් සිදුකල යාපනය හා අවට ප්‍රදේශවල
සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ආවා කල්ලියේ නායකයින් තිදෙනා වීසා නොමැතිව
අනවසරෙන් ඉන්දියාවේ රැදී සිටියෙදී තමිල්නාඩු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන
ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කල්ලිය මෙහෙයවූ බව කියන ඥානසේකරම් දේවසුදන් (දේවා), නල්ලලිංගම්
ප්‍රසන්නා (සන්නා) සහ ඩැනියල් ගුණසීලන් (ප්‍රකාශ්) යන තිදෙනා වීසා නොමැතිව
තමිල්නාඩුවේ නාගපට්ටනම් ප්‍රදේශයේ රැදී සිටියෙදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති
අතර මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය මෙරට පොලිස් දෙපාර්තුමේන්තුවේ අභ්‍යන්තර
අන්තර්ජාලය වෙත (vpn) නිල වශයෙන් දැනුම් දී තිබේ.
මොවුන් මීට කලකට පෙර මන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා
පැනගොස් ඇති අතර මොවුනගේ අරමුණ වී ඇත්තේ ඉන්දියාවේ සිට ස්විස්ටර්ලන්තයට පළා
යාම බවද එම ආරංචි මාර්ග පවසයි.
මොවුන් මෙරටට එවීම සදහා මොවුන් සම්බන්ධයෙන් පොලිස් ස්ථානවලට සටහන්ව ඇති
පැමිණිලි සම්බන්ධ නිල වාර්තාවක් ඉන්දීය ආරක්ෂක අංශ ඉල්ලා ඇති බවද එම
ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
In the heart of Athens, sidewalks teem with passersby, restaurants are packed with people and crowds flow from the metro. But take a few s...
