මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීමෙන් අවතැන්වූවන් රඳවා සිටින මීතොටමුල්ල වී
ගබඩා සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටින පවුල්වල තරුණියන්ගේ ගේ පරිහරණය
සඳහා නොමිලයේ ලබාදුන් කාන්තා යටඇඳුම් අතර තිබූ තනපටයක ඇතුළට දමා මසා තිබූ
පෙති වර්ගයක් හා ජෙල්වැනි ද්‍රව්‍යයක් අඩංගු පැකට්ටුවක් හමුවූ බව එම කඳවුරේ
වැඩ මූලික පී.ජී. චන්ද්‍රසිරි මහතා පැවසීය.
මේ පිළිබඳව සොයා බැලීමේදී එම කඳවුරේ සිටි එය ලබාගත් තරුණිය හා ඇගේ මව
සඳහන් කර සිටියේ පසුගිය දිනක අවතැන් කඳවුර වෙත පැමිණි කාන්තාවක්මෙය
බෙදාදුන් බවත්, ඒවා හැඳිමෙන් පසු සෝදා පිරිසුදු කිරීමට යාමේදී මෙහි ඇතුළත
යම් දෙයක් අතට අසුවන බව දැනී එය කපා බැලීමේදී මෙම ද්‍රව්‍ය අඩංගු පැකට්ටුව
හමුවූ බවත්ය.
මූලාශ්‍ර - අද
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
In the heart of Athens, sidewalks teem with passersby, restaurants are packed with people and crowds flow from the metro. But take a few s...
