රෝහිත රාජපක්ෂගේ පෙම්වතිය ගැන දැන් කවුරුත් දන්නවානේ.
මොවුන් දෙදෙනාගේ ආදරය ගැන ගොඩක් දෙනෙක් කිවුවේ කවදත් නොවෙනස් ආදරයක් කියලයි.
ඉතින් මේ දෙදෙනාගේ ඒ නොවෙනස් වූ ආදරයේ ඡායාරූප එකතුවක් අපි පළ කරන්න හිතුවා.
මේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක්.
මුලාශ්‍ර - දෙරණ







