ඉතාම සුරූපි යුවතියන් දෙදෙනෙකුගේ අපූරු ඡායාරූප පෙළක් මේ දිනවල ෆේස්බුක් ඇතුලු සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.
වැඩිය දකින්නට නොලැබෙන ආකාරයේ ඡායාරූප පෙළක් නිසා මෙය බොහෝ දෙනා අතර ඉතාම ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
ඒ වගේම මේ ඡායාරූප ඇල්බමය වියට්නාම ජාතික ජායාරූප ශිල්පියෙකුගේ නිර්මාණයක් කියලයි තොරතුරු වාර්තාවෙන්නේ.

































