ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සහිත නෞකාව පැහැරගත් සෝමාලියානු
කොල්ලකරුවන් සහ සෝමාලියාවේ පුන්ට්ලන්ඩ් පළාතේ නාවික හමුදාව අතර වෙඩි
හුවමාරුවක් සිදු විය.
සමුද්‍රීය බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල් අබ්දිරහ්මන්
මොහමුඩ් හසන් කියා සිටියේ පැහැරගත් නෞකාව දෙසට යාත්‍රා කරමින් තිබූ
බෝට්ටුවක් නතර කිරීමට තම බලකාය උත්සාහ කරනු ලැබූ අවස්ථාවේදී නෞකාව තුළ
සිටින කොල්ලකරුවන් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවය.
කොල්ලකරුවන්ට ආහාර සැපයීම සඳහා එම බෝට්ටුව පැමිණ ඇති අතර වෙඩි හුවමාරුව සිදුවෙන අතරතුර ඔවුන් පලාගොස් ඇත.
'ඒරිස් 13' නෞකාව මේවන විට නැංගුරම් ලා ඇත්තේ සෝමාලියාවේ අලුලා නගරයට නුදුරු මුහුදු තීරයේ ය.
මූලාශ්‍ර : BBC
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
නුදුරේදීම සක්‍රීය වීමට නියමිත නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇල...