ලොකු අක්කලා දෙන්නෙක් ඉස්කෝලෙදි පුංචි නංගියෙකුට මාස දෙකක් තිස්සේ කරපු කැත වැඩක් හෙළිවෙයි.
වයස අවුරුදු 7ක් වූ පාසල් සිසුවියක් වැඩිමහල් පාසල් සිසුවියන් දෙදෙනෙකු විසින් අපයෝජනය කළ පුවතක් පිළිබඳව වාර්තා වනවා. ඉන්දියාවේ දිල්ලි හි මෝදි නගරයේයි මෙය සිදුව ඇත්තේ.මෙම දැරිය මෙලෙස මාස දෙකක පමණ කාලයක් තිස්සේ වැඩිමල් සිසුවියන් අතින් අපයෝජනයට ලක්ව ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ.
එම දැරිය තම දෙමව්පියන් වෙත මේ බව දැන්වීමෙන් අනතුරුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර තමන් විවේක කාලයේදී කාමරයකට රැඟෙන ගොස් මෙලෙස අතවර කළ බවයි ඇය තම දෙමව්පියන් වෙත ප්‍රකාශ කර ඇත්තේ. එම අවස්ථාවේ වැඩිමහල් සිසුවියන් දෙදෙනා විසින් මෙම දැරියට මත්ද්‍රව්‍යක් ද ලබා දී තිබෙන බවද සඳහන් වනවා.
අනතුරුව තමන්ගේ ඇඳුම් ඉවත්කරන ලෙසට තර්ජනය කළ බවයි ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ.
මුලාශ්‍ර - දෙරණ
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
