සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මිණිබිරිය වන නව්‍යා නවේලි එනම් බච්චන් දියණිය ස්වේතාගේ දුව අතර පෙම් සබඳතාවයක් ඇති බවට බොලිවුඩයේ පසුගිය කාලයේ කටකතාවක් පැතිර ගොස් තිබුණා
එපමණක් නොව ඒ බව සනාථ කරමින් පසුගිය කාලයේ ඡායාරූප රැසක් අන්තර්ජාලයට එක් වී තිබුණා මේ දෙදෙනා හොඳ මිතුරන් වීමත් එකට ඉගෙන ගැනීමත් නිසා මේ කටකතා පැතිර තිබුනා
කෙසේ නමුත් මේ වනවිට ඔවුන් දෙදෙනා කාර් එකක පසුපස අසුනේ දී නිරුවතින් හිදිමින් සිපගනිමින් මෙන්ම ඔවුන්ගේ ලිංගික හැසිරීම් දැක්වෙන බව කියමින් ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ වනවිටත් ඉන්දියාව පුරා එම් එම් එස් එකක් හුවමාරු වූ අතර එය මේ වනවිට අන්තර්ජාලය පුරාම පැතිර තිබෙනවා
නමුත් පසුව මාධ්‍ය මගින් කළ සොයා බැලීම් වලදී මේ ඔවුන් දෙදෙනාගේ දෙදෙනාගේ වීඩියෝවක් නොව ඒ රුවට සමාන වෙනත් තරුණ යුවළකගේ වීඩියෝවක් බව මේ වනවිට තහවුරු කරගෙන තිබෙනවා
මුලාශ්‍ර - ෙදරණ
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...

