23 February 2017
බේරුවල මියගිය අයගේ පවුල්වලට ලක්ෂයක් වන්දි
කළුතර කටුකුරුන්ද මුහුදේ දී බෝට්ටුවක් පෙරළීයාමෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ පවුල් වෙත රුපියල් ලක්ෂයක මූල්‍ය ප්‍රදානය අද (22) සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවැති යාඥා මෙහෙයෙන් පසු මියගිය 15 දෙනාගෙන් 7 කගේ අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා වන්දි ප්‍රදානය සිදුකළ අතර එම අවස්ථාවට මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් ද එක්විය.......... (තවදුරටත් බලන්න)
Subscribe to:
Post Comments (Atom)
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...

No comments:
Post a Comment