මුලතිව් කේපාපිලව් හි ගුවන් හමුදාව
බාරයේ ඇති ඉඩම් අක්කර 538 ඇතුළු ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් නිදහස්
කරන්නැයි බලකරමින් උතුරේ දේශපාලඥයින් හා සිවිල් සංවිධාන එක්ව සදුදා 27
වැනි දා උතුරු පළාත තුළම ක්‍රියාත්මක වන පරිදි හර්තාලයක් කිරීමට සැලසුම් කර
සිටින බවට ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ (තවදුරටත් බලන්න)

No comments:
Post a Comment