තබ්ලාවෙන් අපුරුවට තාල මවන පේෂල මනෝජ් කෙනකුගේ මුවගට... හිනාවක් එක්කරන්නත් දක්ෂයෙක් වෙලා තියෙනව දෙරණ රූචැම්පියන් ස්ටාර් එක්ක ප‍්‍රහසන නිවේදකයෙක් වුණ පේෂල ගැන මේ දවස්වල වැඩිපුරම කතා කරනවා. එ් ජනප‍්‍රිය විවාහක නිවේදිකාවක් එක්ක පැටලූන කතාවක් නිසා. ඒ නිසා මෙවර රිවිසරසියෙන් පේෂල එක්ක කතා කරන්න අවස්ථාවක් ගත්තා. මේ අපි ඔහුට යොමු කළ ප‍්‍රශ්නවලට ඔහු දුන්නු උත්තරයි. .............. (තවදුරටත් බලන්න)

No comments:
Post a Comment