තරුණියන් තිදෙනෙකු එක්වී දින තුනක තිස්සේ තරුණයෙකු දූෂණය කළ පුවතක් වාර්තාවෙයි
මෙම පුවත වාර්තාවන්නේ දකුණු අප්‍රිකාවෙනි.
සිද්ධියට මුහුණ දී ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා සිය පෞද්ගලික ගමනක් සඳහා මාර්ගයේ ගමන් කරමින් තිබූ කූලී
රථයකට කතා කොට ඇති අතර ඒ වන විට එම රථයේ පිටුපස ආසනයේ මෙම තරුණියන් තිදෙනා
සිට ඇත.
රියදුරාගේ කීමට අනුව ඔහු ඉදිරිපස ආසනයෙන් වාඩිවී ඇති අතර එහිදී කිසියම් අයෙකු විසින් සිහි සුන්වන බෙහෙතක් එන්නත් කර තිබේ.
සිහි එන විට තමා එම තරුණියන් තිදෙනා සමග කාමරයක සිටි බවත්,ඔවුන් දින තුනක් තිස්සේ තමාව දූෂණය කළ බවත් පොලීසිය වෙත පවසා තිබේ.
පසුව අදාළ තරුණියන් තිදෙනා විසින් පාලු ප්‍රදේශයකට එම තරුණයාව ගෙනවිත් දමා තිබෙනවා.
ආහාර නොදී ශක්ති ජනක පාන පමණක් මෙම තරුණයාට ලබා දීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය අඩාල වී ඇති බවයි වාර්තාවන්නේ.
අදාළ තරුණියන් සොයා එරට පොලීසිය වැඩිදුර පරීක්ෂ පවත්වයි.
වසරකට දකුණු අප්‍රිකාවේ දූෂණය කිරීමේ සිදුවීම් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
