පාර්ලිමේන්තු මැති ඇමැතිවරු සහභාගී වීමෙන් පවත්වන ලබන “දියවන්නාවට
අවුරුදු“ උත්සවය මෙවරත් Citrus හෝටල් පරීශ්‍රවයේදී පසුගිය දා පැවැත්වුණි.
මෙහිදී විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවිය.
සූප්පුවෙන් කිරිබොන්න ගිය මැති ඇමතිවරු සියලු දෙනා කිරි බොනවා කෙසේ වෙතත් සූප්පු ටික නම් හපලා කියලයි ආරංචිය.
“දියවන්නාවට අවුරුදු“ උත්සවට අප්‍රේල් 14 වන දින සවස 5.00 ට TV දෙරණින් නැරඹීය හැකිය.
මුලාශ්‍ර්‍ර - දෙරණ
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
නුදුරේදීම සක්‍රීය වීමට නියමිත නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇල...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...