31 March 2017

සද්දන්ත ඇත් රාජයෙකුට ‘වරකා ගෙඩියක් ගෙනා අවාසනාවන්ත ඉරණම‘

කොස් ගසකින් ඉදුණු ගෙඩි කැඩීමට යාමේදී ඉදිරි පාදය ගස් දෙබලක සිරවීමෙන් සිදුවුණු අනතුරකින් දළ ඇතෙකු මියගිය ගොස් තිබේ.

ඉන්දියාවේ, පචේයිද්‍රම්‍ රාමනගර්හි, කොවායි වනසංරක්ෂණ ප්‍රදේශයේ දී ඉතා අවාසනාවන්ත ලෙස මෙම දළ ඇතා මියගොස් තිබුණි.

ආසියාවේ වැඩිම වන අලි ගහණයකට හිමිකම් කියන ඉන්දියාවේ වනගත දළ ඇතුන් ඉතා සුලබ අතර කේරළ ප්‍රදේශයේ පමණක් වන අලි ගහණය 6,000කට ආසන්න වේ.












මුලාශ්‍ර - නෙත්

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...