මුතු තරංගාගේ පෙම්වතා විදේශගතව සිට මෙරටට පැමිණි පසු මුතූ තරංගාගේ විවාහය කවදද යන්න බොහෝ දෙනෙකු නැගූ ප්‍රශ්නයක් වුණා.
මුතූ තරංගා විවාහ ඇඳුමෙන් හැඩවුණු ඡායාරූප කිහිපයක් මේදිනවල අන්තර්ජාලය
හරහා ව්‍යාප්ත වෙනවා. ඉතින් මුතූ රහසේම විවාහ වෙලා කියලා හිතවත් කලාකරුවන්
බොහොමයක්ගේ හිත හොඳටම රිදිලා කියලා තමයි ආරංචි වුනේ.
ඉතින් මේ ගැන මුතූ කියලා තියෙන්නේ “මටත් ආරංචි වුනා ඔය කතාව නම්.ඒත්
ඇත්තටම වුනේ BRIDAL PHOTO SHOOT එකක් කරා.එච්චරයි.මේ වගේ කට කතාවක් ඇති
වෙන්න ඇත්තේ ඒ ඡායාරූප දැකලා වෙන්න ඇති.කොහොම වුනත් කාගේ හරි හිත රිදුනනම්
මම හොරාටම විවාහා වෙලා,ඒ අයටවත් නොකියා කියලා,මම ඒ ගැන කනගාටු වෙනවා.මොකද ඒ
අය මට තියන ආදරේ නිස තමයි එහෙම හිත රිද්දගෙන තියෙන්නේ”
ඇය ඒ පිළිබඳව ඇගේ ෆේස්බුක් ගිණුමටද සටහනක් එක්කර තිබුණා.
මුලාශ්‍ර - දෙරණ
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...