අවුරුදු දෙක හමාරක් වයස පුංචි පුතෙකුට මෙහෙකාරිය විසින් ලිංගික හිංසා කිරීමේ සිද්ධියක් මිරිහාන පැත්තෙන් අහන්න ලැබුණා. මිරිහාන පැත්තේ පදිංචි මේ දරුවාගේ මව පෞද්ගලික ආයතනයක සේවය සඳහා නිවසින් පිටත්ව ගිය පසු මෙම දරුවා බලාගෙන තියෙන්නේ මෙහෙකාරිය විසින්.
කාලයක් තිස්සේ දරුවා බලාගෙන තියෙන මෙහෙකාරිය විසින් ඔහුට අස්වාභාවික විදිහට ලිංගික හිංසා කරලා කියලයි වාර්තා වෙන්නේ. මෙහෙකාර කාන්තාව විවාහ වන බව පවසමින් නිවසින් පිටව ගොස් ඇති අතර දරුවා පසුගිය දින කිහිපයේම දැඩි ලෙස රෝගාතුර වෙලා ඉඳලා තියෙනවා.
දරුවාට කතා කිරීමට පවා අපහසුවූ තැන වෛද්‍යවරු කිහිප දෙනෙකුටම මේ බව දැනුම් දීලා පරීක්ෂණ සිදුකරලා. ඉන් පසුවයි අනාවරණය වෙලා තියෙන්නේ දරුවාගේ ලිංගික ප්‍රදේශවලට කිසිවෙකුගෙන් හෝ කාලයක සිට හිංසාවක් සිදුවෙලා තියෙනවා කියලා.
මේ ගැන මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලකින් පසු එම මෙහෙකාරියව සූක්ෂමව නැවත නිවසට ගෙන්වාගැනීමෙන් පසුව අත්අඩංගුවට ගන්න පොලිසිය සමත්වුණා.
මුලාශ්‍ර - ෙදරණ
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...