දෙවැනියා මහාමායා බාලිකාවෙන් තුන ආනන්ද හා රාහුලෙන්
මේ වනවිට නිකුත්ව තිබෙන 2016 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය අනුව දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. ඇය විශාඛා විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ට චෙස් ශූරියකද වන අතරදේශීය හා ජාත්‍යන්තර චෙස්තරගාවලී වල ජයග්‍රහණද අත්කරගෙන සිටින්නියකි.
මෙවර දෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය දිනාගෙන ඇති අතර මෙවර සාමාන්‍ය පෙළ තෙවනන ස්ථාන දෙකක් තිබෙන අතර ඉන් එකක් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සන්වර හා මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවා තෙවන ස්ථාන ලබාගෙන තිබේ.
මුල් ස්ථාන අනු පිළිවෙලින් පහත පරිදිය.
1.අනුකි චමත්කා පැස්කුවල් (විශාඛා විද්‍යාලය)
2.එස්.එම් මුණසිංහ (මහමායා බාලිකා විද්‍යාලය)
3.ආර්.එම් සුගත් රවිඳු සන්වර (ආනන්ද විද්‍යාලය)
3.දිමුත් ඕෂධී මිරිස්සගේ (මාතර රාහුල විද්‍යාලය)
4.එච්.බී පබසරා මලිති කුමාරි හේරත් (ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය)
5. ඩී.එම් රනුමි දිසරණි නානයක්කාර(කොළඹ දේවි බාලිකා විද්‍යාලය)
5. ඒ.දම්සරා මේධාවි (ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය)
5. ඒ.අභිනන්දන් (යාපනය හින්දු විද්‍යාලය )
6.කේ.ජී.ජී.ඊ රන්දිනිද සිල්වා(ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය)
7. ඊ.ඒ යසාරා උමාලි (මාතර සුජාතා විද්‍යාලය)
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...