23 February 2017
කාශ්මීර් ප්‍රහාරයකින් ඉන්දීය හමුදා භටයන් තුනක් මරුට
කැරලිකරුවන් යයි සැක කෙරෙන කණ්ඩායමක් රැකසිට ඉන්දියානු යුද හමුදා
රථපෙළක් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයකින් සිය සොල්දාදුවන්
තුන්දෙනෙකු සහ කාන්තාවක් මරුමුවට පත්වූ බව ඉන්දීය කාශ්මීරයේ පොලිසිය පවසයි. දකුණු කාශ්මීරයේ ශෝපියාන්(Shopian) ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක්
සිදුකොට යළි කඳවුරට ගමන් ගනිමින් සිටි හමුදා භටයන්ට අත්බෝම්බ දමා ගසමින්
වෙඩිතබා ඇති බව කාශ්මීර් නිලධාරියෙක් පවසයි. (තවදුරටත් බලන්න)
Subscribe to:
Post Comments (Atom)
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
No comments:
Post a Comment