පසුගිය දිනවල පළවූ කටකතාවක් පිළිබවද යොවුන් නිළි දිනක්ෂි ප්‍රියසාද් පිළිතුරු දී තිබෙනවා.
ඒ ඇයගේ නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ !.
එහිදි ඇය සදහන් කර තිබුනේ කිසිවෙකුට තමන් වැට්ටවීමට නොහැකි බවත් තමන් දින දින ශක්තිමත් වන බවයි.
ඇය හා යොවුන් නළුවෙකු අතර පවතින ආදර සම්බන්ධයක් පිළිබදව එම කටකතා පළව තිබුනා.
ඇය පිළිබදව පුවත් පළ කල ගොසිප් අඩවි වලට සහ ඒවා කියවු පුද්ගලයන්ට ඇය ස්තූති කිරීමටද අමතක කර තිබුනේ නැහැ. කෙසේ නමුත් ඇය පිළිබදව පුවත් කියවු පිරිසට ඇය අමතා තිබුනේ "මෝඩ මිනිස්සු සෙට් එක" ලෙසටයි.