තාත්තා කෙනෙක් හැටියට අජ්ජා පර්ෆෙක්ට්
- කේ සුජීවාගේ පෙර කසාදේ ලොකු දුව කියයි
ජනප්‍රිය ගායන ශිල්පි කේ. සුජීවා දෙවන වර ගායක අජිත් මුතුකුමාරණ විවාහ කරගත් පසු මුල් විවාහයේ දරු දෙදෙනා වන වැඩිමහල් දියණිය අංජලී සහ බාල දියණිය රෝස් සමග එක්ව වාසය කරන්නීය.
කේ. සුජීවාගේ දියණියන් අජිත් මුතුකුමාරණට කතා කරනු ලබන්නේ ‘අජ්ජා’ යනුවෙනි. කුඩා දියණිය රෝස් පවසන ආකාරයට ඇයට ප්‍රසංග වේදිකාව මත කිසිදු බියකින් තොර ව ගීත ගායනා කිරීමේ ශක්තිය ලැබුනේ ‘අජ්ජා’ නිසාය.
කලක් විදෙස්ගතව සිට මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ලොකු දුව අංජලී පවසන්නේ දැන් පියා වශයෙන් සලකන ‘අජ්ජා’ අංග සම්පූර්ණ පියෙකු බවයි. ඒ ගැන ඇය මෙසේ කියා තිබේ.
අංජලී අප්පච්චිගෙන් ලැබෙන සහයෝගය කොහොම ද?
“අජ්ජා දෙන ඇඩ්වයිස් ඒ වගේ ම කෑ ගහන කෑ ගැහිල්ල අපි ගොඩාක් විඳිනවා. නැගිට්ට වෙලාවේ ඉඳාල නිදා ගන්නකල් මොනවා හරි කියාගනමයි ඉන්නේ. කලිසම කොටයි, කකුල පේනවා. අජ්ජා බය කරලා අපිව හදලා තියෙනවා. මට නිදා ගන්න හම්බෙන්නෙම නෑ. ඇහරවනවා හැම වෙලාවෙම ඩ්‍රම්ස් ප්‍රැක්ටිස් කරන්න කරන්න කියලා. මාර පුෂ් එකක් දෙන්නේ. තාත්තා කෙනෙක් හැටියට අජ්ජා පර්ෆෙක්ට්. ”
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
In the heart of Athens, sidewalks teem with passersby, restaurants are packed with people and crowds flow from the metro. But take a few s...



