මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අද
(06) ගිලන් රථයකින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන එනු ලැබුවා.
වත්කම් බැරකම් හෙළි නොකිරීමේ නඩුවක් සම්බන්ධයෙන් ඔහු අධිකරණයේදී වරද
පිළිගනු ලැබූ අතර ඉන් අනතුරුව රැගෙන ගිය වීඩියෝව මේවන විට අන්තර්ජාලයට
මුසුව තිබෙනවා.
මුලාශ්‍ර - නෙත්
