ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හය දෙනකු සවුදි අරාබියේ දී අතුරුදන් වී ඇතැයි
කියමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි
කර තිබේ. අතුරුදන් වූවන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ
සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ලේකම් නලීන් රාජපක්ෂ මහතා පැවසීය.
අක්කරේපත්තුවේ එම්. එච්. රෆ්නාස් , රත්නපුර ඒ. එස්. එම්. සුජාන්,
ගිරිඋල්ලේ පී. ජී. කමනි, ඇතිමලේ කේ. පී. කේ. චන්ද්‍රාවතී, කල්ලඩිහි එන්.
රීටා සහ ගලෙන්බිඳුනුවැව පී. ටී. මොහොමට් රියාස් එසේ අතුරුදන් වී ඇතැයි ද,
ඔවුන් සවුදි අරාබියට ගොස් ඇත්තේ 2004 සහ 2014 අය දස වසර තුළ බව ද මාධ්‍ය
ප්‍රකාශකවරයා කීවේය.
අතුරුදන්වූ මෙම පිරිස ගැන යම් තොරතුරක් ඇත්නම් 011 4379328 අංකයට දැනුම්
දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය සෞදි අරාබියේ සිටින ශ්‍රමිකයන්
ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
මූලාශ්‍ර - ලංකාදීප
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
In the heart of Athens, sidewalks teem with passersby, restaurants are packed with people and crowds flow from the metro. But take a few s...
