06 July 2017
ඩිකා - ගුණේ තැබූ ලෝක වාර්තාව මෙන්න..!
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3වන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.
පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කන්ඩායම ලබාදු ලකුණු 310 ඉලක්කය හඹායන ශ්‍රීලංකා කණ්ඩායම මේ වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 248 ලබාසිටිනවා.
මෙහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ධනුෂ්ක ගුණතිලක (116) සහ නිරෝෂන් දික්වැල්ල (102) සිය මංගල ශතක වාර්තා කිරීමට සමත් වුණා.
එක්දින තරඟවලදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ශතක වාර්තා කළ අවස්ථා 34ක් වාර්තාවන අතර ඉන් 8දෙනෙකුම ශ්‍රීලාංකිකයන්.
එමෙන්ම මෙය ශ්‍රී ලංකික පිතිකරු යුගලක් ලකුණු 200 වැඩි සම්බන්ධතාවක් පැවැත්වූ 10 වන අවස්ථාව ලෙසද වාර්තාවනවා.ඉන් අවස්ථා 7කට උපුල් තරංග දායක වී තිබිම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මෙම සම්බන්ධතාවය එක්දින තරඟයන්හි ආරම්භක පිතිකරු යුගලක් මංගල ශතක ලබාගනිමින් ලකුණු 200ක සම්බන්ධතාවක් පැවැත්වූ පළමු අවස්ථාව ලෙසද සැළකෙනවා.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...