ඇමැති රවී කරුණානායකට එල්ල වන චෝදනා තමන්ට එල්ල වූවා නම් තමන් අමාත්‍ය
ධුරයෙන් ඉල්ලා අස්‌වන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසනවා.
යහපාලන ආණ්‌ඩුවේ හොරුන් සිටිනා බව අනාවරණය කළ විට තමන්ට ආණ්‌ඩුවෙන් ඉවත්වන ලෙස ඇතැම් පාර්ශ්ව සඳහන් කළ බවත් දැන් එල්ල වී තිබෙන චෝදනා හමුවේ ඉවත් වන්නේ කවුරුන්ද කියා තමා බලා සිටින බවත් ඔහු සදහන් කරනවා.
තවදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ රංජන් පවසන්නේ පසුගිය රජය සමයේ ජනාධිපති කොමිෂන් නොතිබූ බවත් වත්මන් රජය ස්වාධීනව ක්‍රීයා කරන බවත්ය.

No comments:
Post a Comment