පසුගිය සිකුරාදා (මැයි 12) එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති දෙලක්‍ෂයකට අධික ප්‍රමාණයකට හානි පමුනවා ඇතිබව 'යූරෝපෝල්' පොලිසිය පවසයි.
කලින් වාර්තාකර තිබුණේ රටවල් සියයක වින්දිතයන් 125,000ක් පමණ සිටින බවය.
යූරෝපෝල් පොලිසියේ ප්‍රධානි රොබ් වේන්රයිට් බ්‍රිතාන්‍යයේ ITV රූපවාහිනියට කියා සිටියේ ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින තර්ජනයකට ලෝකය මුහුණදෙමින් සිටින බවය.
මීළඟ ප්‍රහාරය
කප්පම් ඉල්ලා සිටින හැකරුන් විසින් මුදාහළ වෛරසය හේතුවෙන් වැඩිම හානියක් සිදුවූ රටවල් අතරට රුසියාව සහ එක්සත් රාජධානිය ඇතුළත් ය.
මේ අතරතුර තවත් බරපතළ සයිබර් ප්‍රහාරයක් ඉතා ආසන්නයේදී ම එල්ලවිය හැකිබවට පරිගණක ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති.
මෙය හෙට (මැයි 15) සිදුවිය හැකි බවත් එය වළක්වාගැනීමට අපොහොසත් විය හැකිබවත් බවත් ඔවුහු පවසති.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...