01 June 2017
ආපදාවෙන් ජීවිත හානිවීම් 203 දක්වා ඉහළට
ගංවතුර හා නායයාම් වලින් මියගිය සංඛ්‍යාව 203 දක්වා වැඩිවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම වාර්තා සඳහන් කරයි.
ආපදා හේතුවෙන් තුවාල ලැබූ ගණන 63ක් බවත් මේ වනවිට අතුරුදන්ව ඇති පිරිස 99ක් බවත් එහි දැක්වේ.
ගංවතුරෙන් සහ නායයෑම්වලින් හයලක්ෂ තිස්දහසකට (630,000) අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද කියැවේ.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
නුදුරේදීම සක්‍රීය වීමට නියමිත නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇල...