03 April 2017
JR පුත් STF නිර්මාතෘ රවී මියයයි
හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා මියගොස් තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ එකම පුත්‍රයා වූ ඔහු රවීන්ද්‍ර විමල් ජයවර්ධන නම් විය. විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයාද වූ ඔහු, වෙඩි තැබීමේ ශූරයකුද වනවා.
පිය උරුමයෙන් දේශපාලනයට පිවිසීමට හැකියාව තිබුණද ඔහු ක්‍රියාකාරී දේශපාලනයට කිසිදා පිවිසියේ නැත.
මූලාශ්‍ර - නෙත්
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...