ආදරයට වයස ප්‍රශ්නයක් නෑ කියලා ගොඩක් අය කියනවානේ. හැබැයි මේ කථාවනම් එහෙම
වයස් පරතරය නිසාම ඇතිවූ ප්‍රශ්නයක් නෙවෙයි. මොනිකා කියන්නේ වයස අවුරුදු 37ක
කාන්තාවක්.
ඇයට දරුවන් 8 දෙනෙක් ඉන්නවා. ඉන් පළමුවැන්නා තමයි කැලිබ් කියන්නේ. මොනිකා
ඇයව කුඩා කාලයේදීම හදාගන්න කියලා වෙනත් පිරිසකට භාරදෙනවා. ඔහුට මව් සෙනෙහස
අහිමිවුණත් හැඩිදැඩි පුරුෂයෙක් විදියට ලෝකයට මුහුණ දෙන්න කැලිබ්ට පුලුවන්
වෙනවා.
නමුත් ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ වයස අවුරුදු 18දී, ඒ ෆේස්බුක් ගිණුම නිසා.
ඔහුට එහිදී කාන්තාවක් මුණ ගැහෙනවා.
දෙදෙනා මුලින්ම මිතුරන් වෙලා හිටියත්
පස්සේ කාලයකදී ආදරයෙන් බැඳිලා ආදරවන්තයින් වෙන්නේ ඔවුන්ටත් නොදැනිම. කොහොම
වුනත් මේ දෙන්නා කාගේ කවුද කියලා දෙදෙනා දන්නේ නැහැ, හැබැයි පස්සේ හොයලා
බලද්දි තමයි තේරුම් අරන් තියෙන්නේ මේ ඉන්නේ තමන්ව හදාගත්ත අම්මා වගේම
තමන්ගේ කුසින් බිහිවුණු පුතා කියලා.
ඒත් ඔවුන්ගේ ආදර කතාව නතරවෙලා නැහැ. දෙදෙනා එකට ජීවත්වෙන්න තීරණය කරලා
තියෙනවා. මව, පුතු සම්බන්ධයෙන් එහාට ගියපු මේ ඇසුර ගැන අවට හිටපු අයත්
දැනගෙන තිබිලා. දවසක් ඒ දිහා බලාගෙන ඉන්න බැරිම තැන එක අසල්වාසියෙන් ඔවුන්
ගැන පොලිසියට පැමිණිල්ලක් දානවා. මේ හේතුවෙන් මේ දෙන්නවා අත්අඩංගුවට පත්
වෙනවා වගේම උසාවියෙන් ඔවුන්ට තීන්දුවක් විදියට ලබාදෙන්නේ එකට ජීවත් වෙන්න
එපා කියලා.
කොහොම වුනත් උසාවියෙන් ලැබුනු තීන්දුවෙන් වසර එක හමාරක් විතර යනකම් ඔවුන්
වෙනම ජීවත් වුණත් ආයෙත් ආදරේ නිසාම එකට එකතුවෙලා කියලා විදෙස් මාධ්‍ය
වාර්තා කරලා තියෙනවා.
මූලාශ්‍ර - දෙරණ
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
In the heart of Athens, sidewalks teem with passersby, restaurants are packed with people and crowds flow from the metro. But take a few s...
