චීනයේ Xinjiang පළාතේ ජීවත් වන මුස්ලිම් වැසියන්ට අන්තගාමී හා
රැඩිකල්වාදී නම් තැබීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කොට තිබෙන බව එරට
මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එම පළාතේ මින් මතුවට උපත ලබන දරුවන්ට මෙම නම් තැබීමේ තහනම බලාත්මක වන බව පැවසෙයි.
ජිහාඩ්, ඉමාම්, සදාම්, අරෆට්, මුහම්මද්,මුජාහිඩ්,මෙදීනා ඇතුළු නම් 29කට
ආසන්න සංඛ්‍යාවක් මෙසේ තහනමට ලක්කර ඇති බව එම වාර්තා සඳහන් කරයි.
අසාමන්‍ය ලෙස දිගු රැවුල් වැවීම තහනම් කරමින් සහ ප්‍රසිද්ධ ස්ථානයන්හි
මුහුණු අවාරණ පැළඳීම තහනම් කරමින් Xinjiang බළධාරීන් විසින් මීට පෙර
තහනමක් නිකුත් කොට තිබුණි.
Xinjiang පළාතේ මුස්ලිම්වරුන් මිලියන 23ක් පමණ ජීවත් වෙතැයි පැවසේ.
මූලාශ්‍ර - නෙත්
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...