ලොකු බඩක් තියන මහත ශරීරයකට අපි කවුරුත් කැමති නෑනේ.
හැබැයි මේ කියන්න යන්නේ ලොකු බඩකුත් එක්ක මහත් වෙන්න කැමති ගෝත්‍රිකයන් පිරිසක් ගැන.
ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක තමයි මේ අය ජීවත් වෙන්නේ.
මේ ග්‍රෝත්‍රයට අයත් අවිවාහක පිරිමින් අතරින් වඩාත් තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තෝරන්න සෑම වසරකම තරඟයක් පැවැත්වෙනවා.
ඒ වෙනුවෙන් මේ අය මාස 6ක කාලයක් එළකිරි හා ගවයින්ගේ ලේ පානය කරනවා.
ගවයින්ගේ ශරීරයේ පුංචි සිදුරක් විදලා ලේ අරන් පස්සේ මැටි වලින් ඒ සිදුර වහලා දානවා මිසක ලේ ගන්නම මේ අය ගවයින් ඝාතනය කරන්නේ නෑ.
මේ කාලය ඇතුලත් ඔවුන්ට කිසිම ලිංගික සම්බන්ධතාවක් පවත්වන්නත් තහනම්.
මාස 6 යනකම් මේ ගෝත්‍රයේ සිටින අවිවාහක කාන්තාවන් සෑම උදෑසනකම ඔවුන්ට එළකිරි හා ලේ ගෙනත් දෙනවා.
මේ තරඟයෙන් කිසිදු ත්‍යාගයක් හිමි නොවුනත් ජයග්‍රහණය කරන පුද්ගලයාට විශාල ගෞරවයක් වගේම කාන්තාවන්ගේ ආකර්ෂණය හිමිවෙනවලු.
මූලාශ්‍ර - නෙත්
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
In the heart of Athens, sidewalks teem with passersby, restaurants are packed with people and crowds flow from the metro. But take a few s...









