එම්රේට්ස් පොලිස් නිලධාරියකු විසින් කරන ලද වරදකට ඔහු විසින්ම දඩ මුදලක්
ගෙවිම නිසා එම පොලිස් නිලධාරියාට උසස්වීමක් ලැබීම පිළිබදව පුවතක්
ඒමිරේට්ස් රාජ්‍යයෙන් වාර්තා වේ.
ඊජිප්තු වෛද්‍යවරයෙකුට අයත් නවතා තබන ලද කාරයක පොලිස් නිලධාරියා ගැටී
ඇති අතර පසුව පොලිස් නිලධාරියා විසින්ම ලියාගන්නා ලද දඩ කොලය සමග
වෛද්‍යවරයා වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.
අදාල සිද්ධියේ වෛද්‍යවරයාවු වෛද්‍ය අහමඩ් විසින් තම සමාජජාල ගිණුම හරහා
පොලිස් නිලධාරියාගේ ආදර්ශමත් ක්‍රියාව සම්බන්ධයෙන් කරුණු පළකොට ඇති අතර ඒ
සදහා විශාල ප්‍රසිද්ධියක් සහ පැසසුම් සමාජජාල වෙබ් අඩවි වලින් මෙන්ම විවිධ
රූපවාහිනි නාලිකා වලින් ලැබී ඇත.
පොලිස් නිලධාරියාගේ ආදර්ශමත් ක්‍රියාව සම්බන්ධයෙන් අවධානය යොමු කල
ඩුබායි පොලිස් ප්‍රධානී, මේජර් ජෙනරාල් අබ්දුල්ලා අල්-මැරි සාජන් අබ්දුල්ලා
ඒබ්‍රාහිම් මොහොමඩ් කැදවා සිය ආචාරය වෙත ලබාදුන් අතර ඔහු විසින් සිදුකරන
ලද ආදර්ශමත් ක්‍රියාව වෙනුවෙන් ත්‍යාග සහ සහතික පත්‍රයක්ද ප්‍රධානය කලේය.
මුලාශ්‍ර - ලංකාදීප
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...